2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ තෙවන දිනය වන අද (18) විවාදයට ගැණුනු ආරක්ෂක අමාත්‍යාංශය වැය ...
පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සංවිතයට දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ඇතුළත් කර ...
එහිදී පියා විසින් බඹර ප්‍රහාරයෙන් සිය පුතාව බේරා ගැනීම සඳහා තම කමිසය ගලවා පුතාව ආරක්ෂා කිරීමට කටයුතු කර තිබේ. පසුව එක්රැස් වූ ...
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වු ...
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන අධි ...
හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (18) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හමුව තිබේ. එහිදී මතුව ඇති ...
හෙට (19) සහ අනිද්දා දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා ...
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ...
ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝවේ පතල් කටයුතු ඇමතිවරයා ඇතුළු පිරිසක් ගමන්කරමින් සිටි ගුවන්යානය අනතුරට ලක්ව තිබේ. එහිදී ඇමතිවරයාට හෝ ...
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 42.23ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කාන්තාවකට කොළඹ මහාධිකරණය ...
පළාත් පාලන ආයතනවල මෙවර අයවැය සම්මත කිරීමේදී ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් සම්බන්ධව දැඩි ...
一些您可能无法访问的结果已被隐去。
显示无法访问的结果