ඖෂධ වර්ග රැසකට පාලන මිල නියම කර ඇති බවත් ඉදිරියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ...
සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී පක්ෂයේ තීරණයට එරෙහිව චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව ...
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ...
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. අද පස්වරු 6.55ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ...
සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකු නවකවධ තත්ත්වයකට මුහුණ පා සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ ...
ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) ...
මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමෙන් තුවාල ලැබු කාන්තාව මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ ...
දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (17) ...
එලෙස මෙරටට පැමිණි විදෙස් ජාතික රෆායෙල් කැරොන්ට සහ ඔහුගේ බිරිඳ වන ක්ලෙයා චාලට් යන අයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පසු උණුසුම් පිළිගැනීමක් ද හිමිවුණි. මොවුන් දෙදෙනා ප්‍රංශයේ පැරිස් නුවර ...
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ තෙවන දිනය වන අද (18) විවාදයට ගැණුනු ආරක්ෂක අමාත්‍යාංශය වැය ...
වයස අවුරුදු 14ක සිසුවෙකු අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු දෙසැම්බර් මස 01 වනදා දක්වා රක්ෂිත ...
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ...
当前正在显示可能无法访问的结果。
隐藏无法访问的结果